මෙම මස කොට්ඨාශ දින රැස්වීම 2019.04.09 දින කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2018

20181022 091730   20181022 102124

20181022 105953   20181022 170413

20181022 180012  

ජාතික කලා මහෝත්සවයට සමගාමීව මැදදුම්බර ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2018.10.22 වන දින තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එදින උදෑසන ප්‍රවීණ සංගීතවේදී දිලාන් වික්‍රමසිංහ , ප්‍රවීණ මාධ්‍ය වේදී  අසේල බණ්ඩාරනායක, නර්තනාචාර්යය සිසිර රංගාධිපති ඇතුළු පිරිස විසින් මැදදුම්බර පාසල් ශිෂ්‍යයන්  වෙනුවෙන් ජන ගී රසවින්දනාත්මක වැඩසටහනක්ද පැවැත් වු අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සියලු නිලධාරීන් ද සහභාගී විය.

එදින සවස ආචාර්යය ජයලත් මනෝරත්න ශූරීන්ගේ “ගුරුතරුව” වේදිකා නාට්‍ය සාර්ථකව වේදිකා ගතකරන ලදී.

කාර්යාලීය “අපේ බක් මහ උළෙල”

2018 05 15 16 25 10    2018 05 15 16 05 48

2018 05 15 15 06 04    2018 05 15 15 53 49

මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අපේ බක් මහ උළෙල 2018.04.20දින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.

සෙනෙහස සෞන්දර්යාත්මක වැඩසටහන

IMG 20180409 111821   IMG 20180409 094018

IMG 20180409 094040   IMG 20180409 125429

ජාතීන් අතර සහයෝගිතාව වර්ධනය කිරිම ප්‍රධාන අරමුණ කොට ගෙන මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ගර්භණී මව්වරුන්ගේ සහභගීත්වයෙන් පවත්වන ලද සෙනෙහස සෞන්දර්යාත්මක වැඩසටහන 2018.04.10වන දින පැවැත්විණ.

මෙම මස කොට්ඨාශ දින රැස්වීම 2018.10.02 දින කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

News & Events

Scroll To Top